Original topic:

About One UI Version and Android 12 on my samsung galaxy A01

(Topic created on: 08-14-2022 09:50 AM)
MNKP69314
Active Level 1
Options
Galaxy A
තවම නෑනි අප්ඩේටි එක අප්පා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. කවද්ද අලුත් අප්ඩේටි එක එන්නේ මගේ පෝන් එකට. සැම්සුුුන් ගැලැක්සි A01 
4 Comments
Dhananjaya1600
Active Level 6
Options
Galaxy A
මේ මාසේ එනවා
දවස් 18යිනේ තව තියෙන්නේ....ඉවසන් බලන් ඉන්න 🙂🙂🙂
Udesha_Jayashan
Active Level 7
Options
Galaxy A
මේ මාසේ ඇතුළත update එක එනවා
0 Likes
Dihane_M
Expert Level 1
Options
Galaxy A
Thama release wela na.me mase athulatha hambawei.
0 Likes
Pabasara_lakmal
Active Level 4
Options
Galaxy A
According to Samsung List of One ui 4 update schedule. Samsung A01 will get one ui 4 based on Android 12 update in August 2022. 


🌝if you found my comment useful , plz "Accept My Solution" ( click three dots in my comment and hit Accept Solution )

💚thank you
0 Likes