Original topic:

A52

(Topic created on: 03-19-2023 08:33 PM)
313 Views
Hiranya_HP
Active Level 4
Options
Galaxy A
Samsung Galaxy A52 phone එකේ back pannel eka නිකන්ම ගැලවිල ආව නේ🥺 
ඇයි ඒ?
මොකක්ද කරන්න ඕන?
හදන්න කියක් යාවිද?
මෙහෙම උන තව අය ඉන්නවද?
Need help
17 Comments
Galaxy A
Photo එකක් post කරන්න පුළුවන්ද? ගෙදර hairdryer එකක් තියනවා නම් හදාගන්න පුළුවන් වෙයි සමහරවිට
Galaxy A
කාලයක් යද්දි back panel එකේ adhesive melt වෙලා ගැලවෙන්න පුළුවන්. නිතරම heat වෙනවා නම් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. T-7000, B- 7000 වගේ adhesive use කරන්න පුළුවන් ආපහු අලවන්න. ඔයාටම උනත් පරිස්සමෙන් අලවන්න පුළුවන් නම් අරගෙන අලවන්න. Daraz එකේත් තියෙනවා adhesive. T series එක ඉක්මනින් හයිවෙනවා.
Hiranya_HP
Active Level 4
Galaxy A
Thanks bn service center eken daganna puluwan wei neda... mokada mama thaniyen karana eka risk wadi
0 Likes
Galaxy A
Ow service center ehwkin karaganna ehenm
Hiranya_HP
Active Level 4
Galaxy A
Ow denna ona
0 Likes
NisithaD
Active Level 10
Galaxy A
එකක් තමා ඩිවයිස් එක හීට් වෙන එක... අනික තම සැනිටයිසර් දාලා ඩිවයිස් එක ක්ලීන් කරන එක... ගැලවිලානම් තියන්නේ කලින් දාපු ග්ලූ එක ක්ලීන් කරලා රනෝද් කියුවා වගේ ග්ලූ එකක් ගෙනල්ලා අලවන්න වැඩේ ගැන අවබෝදයක් තියනම්... නැත්ත්ම් samasung service center එකට දෙන්න එයාලා ගොඩදාලා දෙනවා...
Hiranya_HP
Active Level 4
Galaxy A
Phone eka heatwenneth na bn mama dakka godak meka use karana ayata me de wela thiyenawa
0 Likes
NisithaD
Active Level 10
Galaxy A
සමහර විට අපේ කලයිමේට් එකත් බලපානාව....
Samanthas
Active Level 9
Galaxy A
This will happen when you get over heated .
Even you fix this using adhesive තිස් will happen again and again until you find way to avoid heating your mobile .
0 Likes