Resolved! Solved

Original topic:

A52 back cam electric vibe issue

(Topic created on: 05-18-2022 07:35 AM)
239 Views
dinith121
Active Level 2
Options
Galaxy A
Phone එක charge වෙන්න ගැහුවම back cam එකෙන් electric vibe එකක් එන issue එකට phone එක ගත්ත shop එකට ගියාම කොළඹ පැත්තෙ තියෙන Samsung repair center එකකට යන්න කිව්වා (https://maps.app.goo.gl/854UHnLrivCDvuMW9) phone එක අරන් මාසයක්වත් නෑ ලක්ෂයක් විතර දීලා brand new phone එකක් අරන් මාසයක් යන්නත් කලින් rapir කරලා කෑලි ගලවන්න කවුද කැමති🙁💔 Samsung service center ගිහින් issue එක confirm කරොත් අපිට phone එකක් replace කරයිද එහෙම කරොත් කරන්නෙ අපි phone එක ගත්ත shop එකෙන් ද නැත්නම් service center එකෙන්ද කියලා දන්නවද?🙁💔
Please help😔💔

1 Solution


Accepted Solutions
Solution
Galaxy A
Phone එක buy කරලා පළවෙනි දවස් කිහිපය ඇතුලෙදි ලොකු issue එකක් ආවොත් නම් replace කරනවා ගොඩක් වෙලාවට.
ඔයා ගත්තේ company warranty එක්ක නම් warranty agreement එක තියෙන්නේ ඔයයි Samsung එකයි අතර. ගත්ත කඩේට දුන්නත් එයාලා කරන්නේ authorized service center එහෙකට යවලා repair කරවලා ඔයාට ගෙනත් දෙන එක... ඒක නිසා කෙලින්ම samsung service center එකක් එක්ක deal කරන්න. අනික ඔයා කොළඹින් ගොඩක් දුර නම් ඉන්නේ ළග තියෙන service center එහෙකට යන්න. කොළඹටම එන්න ඕනේ නැහැ. Google map එකෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මම අහලා තියෙන විදියට Replace කරන්න උනොත් එයාලා certificate එකක් ඔයාට issue කරනවා. ඒක ගත්ත කඩේට දීලා replace කරන්න පුළුවන්. හරියටම මේක ගැන service center එහෙකින් අහලා බලන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

11 Comments
Galaxy A
ඇත්තටම කිව්වොත් මේ වගේ ප්රශ්නයකට මුහුණ දීලනම් නෑ හැබැයි, ඔයා Phone එක buy කරපු shop එකෙන් තමයි මේ අවුල ගැන බලලා service center එහෙකට යවන්න ඕන මම දන්න තරමින් , එහෙම නැත්නම් buy කරන customer අවාසිදායකයි .
dinith121
Active Level 2
Galaxy A
Ow machn kadeta gihama kiwwa api yawnawta wada oyalama service center gihin kiyanna kiyala eth bn phone eke issue eka lokuwtma peddi phone ekk replace nokara inna hadanwda dnnh🙁💔
Galaxy A
වෙන්න පුළුවන් 👍
AlジPrimemax
Active Level 7
Galaxy A
Phone එකේ සල්ලි දෙනවා ආපහු. හැබැයි හදන්න බැයි නම් විතරයි. මගෙ phone එකත් 170k දීල අරගෙන, service center එකෙන් කෑලි කරල තාම විඳවනවා. Cam එකේ තාම dust එක...
dinith121
Active Level 2
Galaxy A
Ado brand new aranuth widawanna one neda bn🥲💔 oya koheda machn service center giye?
AlジPrimemax
Active Level 7
Galaxy A
Kalutara
Solution
Galaxy A
Phone එක buy කරලා පළවෙනි දවස් කිහිපය ඇතුලෙදි ලොකු issue එකක් ආවොත් නම් replace කරනවා ගොඩක් වෙලාවට.
ඔයා ගත්තේ company warranty එක්ක නම් warranty agreement එක තියෙන්නේ ඔයයි Samsung එකයි අතර. ගත්ත කඩේට දුන්නත් එයාලා කරන්නේ authorized service center එහෙකට යවලා repair කරවලා ඔයාට ගෙනත් දෙන එක... ඒක නිසා කෙලින්ම samsung service center එකක් එක්ක deal කරන්න. අනික ඔයා කොළඹින් ගොඩක් දුර නම් ඉන්නේ ළග තියෙන service center එහෙකට යන්න. කොළඹටම එන්න ඕනේ නැහැ. Google map එකෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මම අහලා තියෙන විදියට Replace කරන්න උනොත් එයාලා certificate එකක් ඔයාට issue කරනවා. ඒක ගත්ත කඩේට දීලා replace කරන්න පුළුවන්. හරියටම මේක ගැන service center එහෙකින් අහලා බලන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
dinith121
Active Level 2
Galaxy A
Thank you ayye mn balannm service center ekata gihilla ehen mokk hri hoda solution ekk dei neda 🥲❤️
Galaxy A
අනිවාර්යයෙන්ම එයාලා හොද solution එකක් දෙයි... ඔයාට දුන්න solution එක මේකේ post කරන්න. එතකොට තව කෙනෙක්ටත් ඒක උදව් වෙයි ඔය වගේ issue එකක් ආවොත් 😊