Original topic:

A50s

(Topic created on: 05-09-2020 02:37 AM)
214 Views
suffaano
Active Level 1
Options
Galaxy A
මගේ A50s එක දැන් සතියක ඉදලා රත් වෙනවා වැඩි .. ඒවගෙම බැටරියත් ඉක්මනට බහිනවා.. මේකට හේතුව මොකක්ද ? මේක හදා ගන්නේ කොහොමද ? ඉස්සර තිබ්බට වඩා ඉක්මනටම රත් වෙනවා පොඩි දෙයක් කලත්.. ඒත් පෆෝමන්ස් වල ස්ලෝ වීමක් නම් නෑ. Plz help me
11 Comments
hira992
Active Level 1
Galaxy A
Adaptive Power Saving on කරල තියෙනවනම් off කරන්න... මගෙත් ඔයවගේ තිබිලා හරිගියා
0 Likes
suffaano
Active Level 1
Galaxy A
ආ මං ඒක ඔන් කරලා තමා තියෙන්නේ හැම වෙලේම
0 Likes
hira992
Active Level 1
Galaxy A
ඒක off කරල බලන්න.. මාත් මුලින් on කරන් හිටියෙ.. off කලාම improvement එකක් තියෙනවා.. samsung වල තියෙන bug එකක්ලු ඕක
0 Likes
hira992
Active Level 1
Galaxy A
මේක බලන්න
0 Likes
suffaano
Active Level 1
Galaxy A
thanks bro kiwwata
Galaxy A
gaming walata 3G use karanna epa...4G vitharak ganna.uda ☝️☝️qwa ekath hari bn....
Galaxy A
sarin sare charge karann epa bn....mgth batrry bassa ikmanata dan hari...
suffaano
Active Level 1
Galaxy A
ela bro
0 Likes