Original topic:

A50 Restarting problem

(Topic created on: 01-30-2021 04:43 AM)
166 Views
eshan97
Active Level 2
Options
Galaxy A
A50 restarting problem eka awith harigiyapu kawru hari innawada , mkak hari solution ekak thiyanawada ekata 
6 Comments
nipoo
Expert Level 5
Galaxy A
Restarting Problem?
0 Likes
eshan97
Active Level 2
Galaxy A
yes bro use karanakota stuck wela auto restart wenawa
nipoo
Expert Level 5
Galaxy A
Apps ehema godak dagena innawada? 🤔
0 Likes
Anonymous
Not applicable
Galaxy A
ඇප් කැපෑසිටී එක වැඩියි යාලූවා ..තව ඔය වෙලා වට ෆෝන් එක ස්ටක් වෙලා sos msg එකක් විදියට ඒ වෙලාවේ කැමරා ඔන් වෙලා ෆොටෝ ටිකකුයි..සව්න්ඩ් msg එකකයි ඔයාගේ phone එකෙන් යනවා ඒකනම් හදන්න පුලුවන් ..ඊට පස්සේ ඕෆ් වෙලා ඉබේම restart වෙනවා ඇප් ගාන වැඩි වුනාමත් වෙනවා 😒😒 ඒ කාලය තුලද ඔයා run කරන ඇප් ප්‍රමානය වැඩි වුනාමත් වෙනවා..restart වුනාට පස්සේ normal ආයේ ඒත් stuck වෙන එක වෙනවා...🙄🙄
0 Likes
eshan97
Active Level 2
Galaxy A
app wadi ne bro pre installed apps witharai thiyenne wena mkuth ne storage eketh photos wath ne empty
0 Likes
Cheers_bruh
Active Level 10
Galaxy A
මගෙත් එහෙම උනා app එකෙක අවුලකට.... uninstall කරහම හරිගියා..... restart වෙන්නේ ප්‍රශ්නේ resolve කරගන්න.... Mine M10.....This is not a problem specified to your device model...However you are seeing what phone does to resolve the issue...