Original topic:

A30s Software Update

(Topic created on: 06-01-2020 10:17 PM)
235 Views
IsharaLanka99
Active Level 1
Options
Galaxy A
A30s එකට Android 10 එවන්න බැයිනම් security update එකක්වත් එවහන්කො.November 1 ට පස්සෙ update එකක් ඇවිත් නෑ SL ඒවාට.මන් දන්න විදිහට නම් A10 A10s A20 A20s A30 වලට update 2 3ක් ආවා.ගනන් වැඩි phone වලට update නැද්ද?Phone එක ඇවිත් මාස 3ක ඉදන් update නෑ.ලංකාවෙ එවුන්ගෙ තමා අවුල.ඉන්දියාවේ නම් ඇවිල්ලා.😡😡😡😡
11 Comments
KesharaSR
Active Level 3
Galaxy A
කියලා වැඩක් නෑ...A30s එකට කලින් ආව අර A30 එකට ආපු update වත් නෑ A30s උන්ට..ඒ update වලින් හම්බුන features මොකුත් නෑ...දැන් Android 10 එකත් නෑ...😒😤😡🔫
IsharaLanka99
Active Level 1
Galaxy A
a30 kmk ne kiymuko.A10 ekatath enawane.maasa 3n 3ta.mekath ekka ekata release una a10s ekatath enawa.me magult thama neththe.lankawe samsung unge service eka anthimai
KesharaSR
Active Level 3
Galaxy A
duka tamai bro...mat feedback dala ahuwa oya serama wistara...error report ekk ewnna qwa..tama na itin mokut..😐
0 Likes
Galaxy A
Sirawatama bn....
ravirushi
Active Level 3
Galaxy A
sira kthwa bn redda...india wla un A30S wla android10 review idan danwa apita thma
isuiRu
Beginner Level 4
Galaxy A
Melo rhk na.. Sony nathi nsa samsung gtta.. Special dyk kyla mkth na.. Gttath hri update ekk na tma.. 😏😏😏😏
nipoo
Expert Level 5
Galaxy A
ආයිනන් SAMSUNG ගන්නේ නෑ. දන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නෑ..
Uvindu114
Active Level 1
Galaxy A
ay yakoooo a10 eka vate yavanne
0 Likes
RISKYTAP722
Active Level 8
Galaxy A
mata tama ati reddak na gatta wagema tiyenewa updates awilla na tama dina nm pennuwata na.A10 WELATA apu eka 30s welata na api salli dila gatte mewa
0 Likes