Resolved! Solved

Original topic:

A30S වල camera එකේ zoom option එක වැඩ ද?

(Topic created on: 08-12-2020 09:52 AM)
807 Views
ResKaJay
Active Level 4
Options
Galaxy A
A30S වල camera එකට zoom option එක තිබ්බා මට මතක විදියට. (Video & Photo දෙකටම. මට මතක විදියට මං කලින්  zoom කරලා photos ගත්තා මේ phone එකෙන්) හැබැයි දැන් zoom කරන්න පුලුවන් වෙන්නේ video කරද්දී විතරයි. Photo ගනිද්දී බෑ. Update එකකින් වෙනස් උනාද ඒක. (නැත්නම් මුල ඉදන් zoom option එක තිබ්බේ නැද්ද photo වලට)

1 Solution


Accepted Solutions
Solution
Galaxy A
Camera app එකේ data reset කරලා බලන්න.

View solution in context

7 Comments
Solution
Galaxy A
Camera app එකේ data reset කරලා බලන්න.
ResKaJay
Active Level 4
Galaxy A
thanks a lot. ඒක හරි ගියා data reset කෙරුවට පස්සේ....
Galaxy A
එලම. "Accept solution" කියලා දාන්නකෝ උදව්වක් විදිහට.. ❤️
ResKaJay
Active Level 4
Galaxy A
අනිවා ❤
Galaxy A
❤️❤️❤️
iroshana
Active Level 6
Galaxy A
මන් ගව a20s බන් ඔක දන්නෙ නැ😒😔😔
ResKaJay
Active Level 4
Galaxy A
අහ් එල මචං... අවුලක් නැහැ. උත්තරයක් හම්බවුනා බං. දැන් වැඩ ඒක. anyway, thank you මචං... ❤
0 Likes