Resolved! Solved

Original topic:

A21s phone incorrectly restarting

(Topic created on: 05-27-2022 09:42 AM)
223 Views
shashee_dulanga
Active Level 4
Options
Galaxy A
මං ලග තියෙන්නෙ a21s එකක්, මේ ලගකදි ඉදල ෆෝන් එක එකපාරටම restart වෙන්න ගත්ත. අදත් රීස්ටාට් උනා🥴. දැනට 4-5 වතාවක් වගේ මෙහෙම උනා. ඒ වෙලාවට ෆෝන් එක පිටින් දැනෙන්න තරම් හීට් වෙලත් නෑ. මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද🙄(auto restart time එක දාල තියෙන්නෙත් වෙන වෙලාවකට )

මේ මාසෙ 20 warranty period එකත් ඉවරයි😥,තාම වැඩි දවසක් ගියේ නැති නිසා මොකක් හරි කරගන්න පුලුවන් වෙයිද😐

error reports ටික බලද්දි දැක්කෙ අන්තිම තුන් වතාවම මෙහෙම වෙලා තීන්නෙ දවස් 5න් පහට🤔
මේ යටින් තියෙන්නෙ ඒ error reports

image


image


image


14 Comments
Galaxy A
ඔයාගේ storage full වගේ නම් එහෙම වෙනවා👀
Galaxy A
ෆෝන් එකෙ තව 10gb වගෙ ඉඩ තීනවනෙ, sd card එකෙත් 6gb වගෙ තීනව 🙄
Solution
Galaxy A
මෙහෙමයි,Phone එක auto restart වෙන්න හේතු කිහිපයක් තියෙනවා.මන් ඒව කෙටියෙන් විස්තර කරන්නම්.

1)ඔයා අන්තිමට දාපු app/s ඔයාගේ system එකට damage කරන්න හදනවා වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට mod apps වල.play store එකෙන් ගත්ත ඒවත් වෙන්න පුළුවන්.හොදම දේ ඔයා ලගදී දාගත්තු apps uninstall කරලා බලන්න😊

2)ඔයාගේ phone එකේ system apps මොනවා හරි disable කරලා නම් phone එකට මොකක් හරි process එකක් කරගන්න බැරුව restart කරගන්න වෙන්න පුළුවන්.එක බලන හැටි ඔයා දනන්ව කියලා මම හිතනවා

3)ඕනෑවට වඩා රත් වෙනකොට එහෙම නැත්නම් overheating වෙනවා නම් phone එක self restart කරගන්නවා cool down වෙන්න.කළපනා කරලා බලන්න phone එක restart වෙන්නේ රත් වෙච්ච වෙලාවටද කියලා

4)ඔයාගේ phone එකේ software damage වෙලා නම් ඒත් auto restart වෙන්න පුළුවන්🥲software ගහලා බලලා try එකක් දෙන්න.

5)මේක නම් ඒ තරං ලස්සන නැහැ.මේ ඔක්කොම try කරලා හරි ගියේ නැත්නම් ඒත් reset එකක් දාලා බලන්න පුලුවන්නම්.Luck එකක් තියේ නම් fix වෙන්න ඉඩ තියෙනවා.ඒත් නැත්නම් ඉතිං phone එකේ අවුලක් තමයි😥

මගේ comment එක ඔයාට යම්කිසි ආකාරයකින් උදව්වක් උනා නම් මගේ comment එකට උඩින් තියෙන dot 3 click කරලා " Accept Solution" ඔබලා මගේ comment එක විසඳුම ලෙස භාරගන්න පුළුවන්

Thank you 😊


Galaxy A
මෙච්චර විස්තරයක් දුන්නට
බොහොම ස්තුතියි 😊
මම sd card එක අයින් කරා, මෑතකදි ගනිපු vpn app එකක් තිබිල ඒකත් අයින් කරා, තව ටික දවසක් බලල reset කරල බලන්නෝන👀
deww
Beginner Level 2
Galaxy A
මගේ පොන් එක m02 එකක් ලගකදි ඉදන් මේකටත් ඔය වැඩේම වෙනවා දවස් තුනෙන් තුනට වගේ උනේ පෝන් එක රීසෙට් කරත් හරිගියේ නෑ මේකට විසදුමක් නැද්ද.😪
0 Likes
SaumyaNG
Active Level 1
Galaxy A
මගේ M21 එකෙත් ඔය ප්‍රශ්නේම තියෙනවා.software දාලා බැලුවා එත් හරිගියෙ නෑ.motherboard එක අලුතින් දාන්න වෙයි කිව්වා.වැඩක් නෑ ඒකට ලොකු ගානක් යයි 😔.if someone know a better solution please let us know 🙏
Galaxy A
😥
Galaxy A
Mageth okamai thibba lede. Mother board damma ..da hri
SaumyaNG
Active Level 1
Galaxy A
Kiyak giyada warranty period ekeda dagatte