Original topic:

A21s එකෙ Update එකක් වෙනකොට Screen එක මැදින් කොල පාට බාර් එකක් පේනවනෙ🥲

(Topic created on: 11-05-2022 03:42 PM)
80 Views
Pru_Vi
Active Level 3
Options
Galaxy A
Update එකකදි Screen එක ඔක්කොම කලුපාට වෙලා, මැද විතරක් කොළපාට ඉරක් මතුවෙනෝ......update එක වෙලා ෆෝන් එක ඔන් උනාට පස්සෙත් ඒක ටික වෙලාවක් යනකං එහෙමම තියෙනවා,ඉටපස්සෙ ටික.ටික නැතිවෙලා යනෝ......recovery mode  එකට ගියත් එහෙමමයි මුකුත් පේන්නෑ කොලපාට ඉරි ඉරි විතරයි තියෙන්නේ, ඒකෙ වෙන්නෙත් ඔය වෙලාවල් දෙකේ විතරයි......දන්න කවුරුහරි කියන්න ඒ Android 12 update එකේ හැටිද, නැත්නම් ෆෝන් එකෙ අවුලක් ද කියල  🥲 
9 Comments
Galaxy A
Hi... Screen එකේ brightness අඩු වැඩි කරද්දී එහෙම වෙනවද ?
0 Likes
Pru_Vi
Active Level 3
Galaxy A
නෑ එහෙම කිසිම අවුලක් නෑ, Update screen එකේදියි, recovery screen එකේදියි විතරයි ඒක පෙන්නන්නෙ, ෆෝන් එක ඕෆ් කරල චාජ් කරද්දි අවුලකුත් නෑ චාජින් පෙන්නනවා, ඒත් recovery mode එකට ගියොත් ඔක්කොම කොළපාට ඉරි විදියට පේන්නෙ
Galaxy A
එහෙනම් ගොඩක් වෙලාවට bug එකක් වෙන්න ඕනේ. පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැත්තං වැඩිය හිතන්න එපා. මේ app එකේ support tab එකට ගිහින් error report select කරලා එකක් යවන්න. ඊළඟ update එකෙන් fix කරයි ලොකු අවුලක් තිබුනොත්. 😊
0 Likes
Pru_Vi
Active Level 3
Galaxy A
Ok thanks 😎
0 Likes
SonalDeSoysa
Active Level 10
Galaxy A
Mulimma phone eka factory reset karala balanna bug ekak wenna ona
0 Likes
Pru_Vi
Active Level 3
Galaxy A
කරා,ඒත් හරිගියෙ නෑ
Galaxy A
Mage yaluwek gwth thibb ehemnm une nh eth
Galaxy A
Oka company test ekkt ywuwnm hari
Pru_Vi
Active Level 3
Galaxy A
Mmmm ow neda 🥲
0 Likes