Original topic:

A12

(Topic created on: 10-29-2022 06:22 AM)
31 Views
thenuka_jay
Active Level 6
Options
Galaxy A
Phone එක වතුරට වැටුණා 
මොකක් ද කරන්න ඕනේ 


ඉක්මනින් ගත්තා වතුරෙන් 
9 Comments
Sha_zan
Expert Level 2
Galaxy A
Find out what to do if you drop your phone in the water by clicking on the following link to watch the video.

https://youtu.be/LLSABPYcDGk

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Galaxy A
Phone එක on එකේ තියෙනවා නම් මුලින්ම off කරන්න. රෙදි කැල්ලකින් වටේ තියෙන වතුර ටික පිහදලා දාන්න. Port ඇතුලේ වතුර පේන්න තියෙනවා නම් cotton bud එකක් අරගෙන හිමිට අයින් කරන්න. ලොකු Silica gel පැකට් ටිකක් තියෙනවා නම් ඒවයි phone එකයි මොකක් හරි ප්ලාස්ටික් පෙට්ටියකට හරි නැත්තං shopping bag එහෙකට හරි දාලා හොදට වහලා තියන්න දවසක් දෙකක්. හාල් වල දාන කතාවකුත් තියෙනවා හැබැයි මම කරලා නැහැ ඒක. Phone එක Charge කරන්න යන්න එපා දැම්ම.
SonalDeSoysa
Active Level 10
Galaxy A
Haal wala daana epa bn
SonalDeSoysa
Active Level 10
Galaxy A
Machan phone eka full service ekak daaganna aniwa
thenuka_jay
Active Level 6
Galaxy A
Samsung service center එකකින් කීයක් වගේ යයි ද
Galaxy A
Mm hithanwa dan phone eka off karala athi kiyala,
Eka nisa ethanin passe step tika kiyannam

1. Device eka wada da kiyala balanna on karanna yanna epa
2. Dry wenawa kiyala hal wala dana ekanam karanna epa mokada passe dust eka wage yannath puluwan nisa
3. Normally ports, speakers walin wathura eliyata enna oni, phone eka athta ganna paththata wirudda paththata allala wathura yanna gasala wage danna
4. Redikallak aragena hodata pihadanna
5. Wena mukuth karanna epa ports walata mukuth plug karannath epa
6. Oyata balanna puluwan device ekata tikak lokuwatama wathura giyanam camera lens eketh wathura thiyenawa wage, ekanisa lagama thiyena samsung service centre ekata device eka aran gihilla hadaganna


Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍
thenuka_jay
Active Level 6
Galaxy A
Phone ek nam off කරේ නෑ
අතේ thiyeddi ma ebila ewelema gatta (time <1second ) speaker එකෙයි ports වලයි wathura එවේලේම gasala දැම්මා
Uda speaker eke sound අඩු case eka විතරයි වෙන නම් අවුලක් නෑ
Mn service ekk karanwa එහෙනම්
Galaxy A
Ow service ekak danna, wagema puluwannam off karala thiyanna
Galaxy A
හාල් වලනම් පොන් එක දාන්න එපා මම පොන් හදන කෙනෙක් විදහට කියන්නේ dust එකගියාම පෝන් එක ඉවරයි