Original topic:

A12

(Topic created on: 08-07-2022 08:15 AM)
111 Views
nadunh
Active Level 3
Options
Galaxy A
A125 F phone ekata android 12n passe secure folder enwada..?
2 Comments
Galaxy A
Hi... secure folder එක දෙන්නේ OneUI වලින් run වෙන devices වලට. A12 එකේ තියෙන්නේ OneUI Core නිසා ලැබෙන එකක් නැති වෙයි.
Nicholraveen
Active Level 7
Galaxy A
Ou enaw