Original topic:

A05 එකෙ sep 01 security Update එක දැන් ඇවිල්ලා.

(Topic created on: 10-08-2024 06:16 PM)
138 Views
Master_Blaster
Active Level 6
Options
Galaxy A
ඒක මරු දැනටනම් අවුලක් නැ දැනන ස්පිඩ් වෙනසක් තියෙනවා කලින්ට වඩා ස්පිඩ් ටිකක්.❤️
1 Comment
RISKYTAP
Expert Level 2
Galaxy A
Lag issue eka ayin wela. Mage A05 eket ehemai ❤