Original topic:

A05 එකට Update එකක් ආවා ඉයේ.

(Topic created on: 02-01-2025 12:14 AM)
171 Views
Master_Blaster
Active Level 6
Options
Galaxy A
දාගන්න අය දාගන්න. මමනම් දාගත්තා අවුලක් උනෙ නැ දෙවියන්ගෙ පිහිටෙන්. 😊❤️ වෙනසක් නම් එහෙම දැන්නෙන්නෙ නෑ කලින් වගෙම තමා performance.
7 Comments
Galaxy A
😂
0 Likes
Galaxy A
පන බයයි ඔඉ අප්ඩෙට් දෙන්න එක පාරක් චාජ් එකෙදි ටච් එක පිස්සු කෙලින්න ගත්තා අප්ඩෙට් එකකින් පස්සෙ
RISKYTAP
Expert Level 1
Galaxy A
😂 දෙය්යෝත් හිනා උනාලු එකට 😂😂😂
0 Likes
Galaxy A
Kalin update ekak dila display replacement ekak karapu 2 olu panthiye mama 🥲
RISKYTAP
Expert Level 1
Galaxy A
Samsung වල අව්ලකට තියෙන්නේ ඕක තමයි උන් දෙන update 😂 සමහර phone වලට alargic, එක ඇත්ත samsung පොඩි phone එකටත් support කරනවා වෙන brand එවලේ pre install කරන එකට ඇර OS update දෙන්නේ නැනේ. Apple ගේත් එයාලගේ main device විතරයි නෙ, budget කියලා ගොඩවල් නැනේ. Samsung ලගේ හැමෝටම ගැලපෙන්න එකක් හදලා තියෙන්නේ ඔක්කොටම සලකන්න ගියාම ඔහොම වෙනවා ඇති 😂
0 Likes
Galaxy A
ඔව් ඔව් ඒක තමා සුද්දා. එකකට ෆෝකස් එක දෙන්න අමාරුයිනෙ එයාලත් උපරිමයක් කරනවා ඉතින් එ උනාට තව ටෙස්ට් ටිකක් කරනවනම් වටිනවා 😁වර්න්ටි ඉවර උනහම ඔය වගෙ අප්ඩෙට් එකකින් කෙස් එකක් ගියොත් 33කොටි දෙවි පිහිටයි තමා 🥲 මෙකෙ බ්රැන්ඩ්නිව් ඩිස්ප්ලෙ එකක් 15ක් 14ක් වෙනවා බන් මන් රිප්ලෙස් එක කරපු වෙලාවෙ. වෙලාවට මෙකෙ වර්න්ටි තිබ්බෙ එ කාලෙ . මෙකෙ වරන්ටිත් ඉවරයි බන් ගිය දෙසැම්බර් 31න් 🥲😭
RISKYTAP
Expert Level 1
Galaxy A
බුදුසරණයි 👍 එහෙනම්. 😂
0 Likes