Original topic:

A01 Android 12 OneUi 4 Update

(Topic created on: 12-01-2022 03:43 PM)
407 Views
kavi_04
Active Level 5
Options
Galaxy A

image
️ Galaxy A01 සඳහා වන Android 12
update එක A015FXXU5CVK5 model 
number එක සමඟ උස්බෙකිස්තානයේ 
නිකුත් වේ. 
මෙමගින් OneUi Core 4.1 සහ 
සැප්තැම්බර් 2022 security patch 
ස්මාර්ට් ජංගම දුරකතනයට ගෙන එයි. 
යාවත්කාලීන කිරීම ඉදිරි සති කිහිපය තුළ
වෙනත් රටවලට පැමිණිය හැකිය.

18 Comments
Dihane_M
Expert Level 5
Galaxy A
Great 😃
kavi_04
Active Level 5
Galaxy A
😁
Galaxy A
මගෙ a01 එකෙ model number එක මේක නෙවේ....A015G/DS මේකටත් එයි නේද❤️🙂
kavi_04
Active Level 5
Galaxy A
Ow ලංකාවේ model number එක A015g තමයි bn. ඒකටත් ළඟදීම දෙයි update එක
Galaxy A
😍😍
Sha_zan
Expert Level 2
Galaxy A
Great news! 😀
kavi_04
Active Level 5
Galaxy A
😁
Galaxy A
Android 12 update didn't receive my phone🥺 (M02) 🥺
kavi_04
Active Level 5
Galaxy A
Yeah bro. Samsung haven't released it yet
0 Likes