Original topic:

රේද්දේ Android 11

(Topic created on: 09-09-2021 06:42 AM)
423 Views
RDE
Active Level 4
Options
Galaxy A
මල කරුමයක් උනා මේ upgrade ඵක Samsung ඵකේ උන් කතා කරන්නේ නිකන් අපි මේවා ගහාගත්තා වගේ 
Hiruka_NU
Expert Level 5
Galaxy A
එහෙනම් ඔයාගෙ camera app එකේ ප්‍රශ්නයක්.service senter එකකටම කියන්න වෙයි.තාවකාලිකව වෙන app එකක් පාවිච්චි කරන්න.😑
RDE
Active Level 4
Galaxy A
Android 10 ekata downgrade karanna tama tiyenne brother wena karanna deyak nehe tawa tika dawask balanawa mona hari update ekak eida kiyala ehema netnam downgrade karala danawa
prageeth30
Beginner Level 2
Galaxy A
Dawngrade krnn shop ekakata geniyanna oonida? Gedr idala apita krnn puluwamd?
0 Likes
Liyoshiyona
Active Level 6
Galaxy A
Whats your device brother ?
RDE
Active Level 4
Galaxy A
Loku seen device ekak newe A10s
Liyoshiyona
Active Level 6
Galaxy A
Do you hate Android 11 version? 😉
You can turn back to Android 10 🤗
Anonymous
Not applicable
Galaxy A
A 10 s එක stuck වෙනවා බන් මන් ලග තිබ්බ එකකත් ඒම වුනා camara problem නෙමෙයි android 11 පස්සේ වෙන්නේ ..තව hitapu gaman app not responding වෙනවා app stuck වෙනවා android 11 පස්සේ feautures ගොඩයි 😊..ඕක downgrade කරන්න නැත්නම් මෙහෙමම දුවන්න ..හිරවෙන එක වෙනවා..
RDE
Active Level 4
Galaxy A
Unta kiuwahama un kiyanne ehema wenne ne compatible widihata hadnne kiyala pamke talk denawa bn un man ariya tiyala
Anonymous
Not applicable
Galaxy A
Mekata stable නෑ බන් android 11 ඇත්ත කතාව ඒක ..අමාරුයි දරාගන්න
RDE
Active Level 4
Galaxy A
Sirama yasata use karapu 4n eka bn kewa un reddak ewala