Original topic:

රේද්දේ Android 11

(Topic created on: 09-09-2021 11:37 AM)
99 Views
RDE
Active Level 4
Options
Galaxy A
මල කරුමයක් උනා මේ upgrade ඵක Samsung ඵකේ උන් කතා කරන්නේ නිකන් අපි මේවා ගහාගත්තා වගේ 
24 Comments
Anonymous
Not applicable
Galaxy A
අපේ අම්මාලග තියෙන්නේ ඔයින් එකක් ඔය ප්‍රශ්න තමා බන් ඔක්කොම ..ඒ මදිවට heat වෙනවා වැඩිනේ ,screen එක stuck වෙනවා ලෙඩ ගොඩායි
dilum
Active Level 8
Galaxy A
oyata witharak nemei godak a10s users lata oya case eka awa
dilum
Active Level 8
Galaxy A
mediatek kiyana chip eka tiyena phone ganna epa oka jarawak
RDE
Active Level 4
Galaxy A
Hmmm ela
0 Likes
sanithu
Active Level 6
Galaxy A
@RDE Reset ekak dala balanna
0 Likes