Original topic:

රේද්දේ Android 11

(Topic created on: 09-09-2021 06:58 AM)
114 Views
RDE
Active Level 4
Options
Galaxy A
මල කරුමයක් උනා මේ upgrade ඵක Samsung ඵකේ උන් කතා කරන්නේ නිකන් අපි මේවා ගහාගත්තා වගේ 
24 Comments
Ransika
Active Level 2
Galaxy A
මොකො අව්ල
RDE
Active Level 4
Galaxy A
Battry bahinawa , camara stuck wenawa video stuck wenawa
RDE
Active Level 4
Galaxy A
Format karala okkoma kara dan tiyenne downgrade karanna tama
Ransika
Active Level 2
Galaxy A
මමනම් හරියට මුකුත් දන්නේ නැ. මෙ ගැන පොඩ්ඩක් සර්විස් සෙන්ටර් එකකට දීලා බලන්නකෝ. මං නිකන් මේකට සෙට් උනේ 😁
RDE
Active Level 4
Galaxy A
Unta 10 days onelu balanna ehema deela tiyanna puluwanda bn
Hiruka_NU
Expert Level 5
Galaxy A
මොකක්ද උන ප්‍රශ්නෙ🙄?
RDE
Active Level 4
Galaxy A
Camara stuck wenawa video karanna be battry bahinawa mara widihata
Hiruka_NU
Expert Level 5
Galaxy A
Battery බහින එකනම් update එකකට පස්සෙ සාමාන්ය දෙයක් හැබැයි video ප්රශ්නෙ තමා.මං අර ඔයාට එදා කිව්ව වගේ ඔය play store එකේ තියෙන camera app එකකින් බැලුවද record කරද්දි ඔය ප්රශ්නෙ එනවද කියල 🙄
RDE
Active Level 4
Galaxy A
Ne ehema kisima aulak enne ne