Resolved! Solved

Original topic:

මගේ දුරකථනය REST කීරීමෙන් පසුව කිසිම software updetes එකක් ලැබුනේ නැත

(Topic created on: 11-19-2021 09:35 AM)
362 Views
Nadunpaboda
Active Level 1
Options
Galaxy A
එම Updets නැවත ලබා ගන්නෙ කෙසේද 
 දුරකථනය Samsung gelexy a11 2020

1 Solution


Accepted Solutions
Solution
nipoo
Expert Level 5
Galaxy A
Phone එක update කරාම firmware update වෙනවා අළුතෙන් ආපු version එකට. Reset කරාම වැටෙන්නේ මුලින් ගන්නකොට තිබුණ OS එක නෙමේ update වුන එක. ඔයාට දැනට හම්බෙලා තියෙන update එකට පස්සේ update එකක් තාම release වෙලා නෑ. ඒක නිසා බය වෙන්න එපා. Updates වෙලාවට එයි 😊.

View solution in context

8 Comments
Galaxy A
අන්තිමට ආපු update එක මොකක්ද? Screenshot එකක් post කරන්න පුළුවන්ද?
Nadunpaboda
Active Level 1
Galaxy A
පුලුවන්
Nadunpaboda
Active Level 1
Galaxy A
මේක ආවේ ජූලි වල ඒත් rest කරාට පස්සෙ ආයේ ආවේ නෑ එකක්වත්Screenshot_20211120-005337_Software update.jpg
Galaxy A
Check for software updates option එක select කරාම එන්නේ මොකද්ද?
Nadunpaboda
Active Level 1
Galaxy A
👆Screenshot_20211120-075947_Google Play Store.jpg
Solution
nipoo
Expert Level 5
Galaxy A
Phone එක update කරාම firmware update වෙනවා අළුතෙන් ආපු version එකට. Reset කරාම වැටෙන්නේ මුලින් ගන්නකොට තිබුණ OS එක නෙමේ update වුන එක. ඔයාට දැනට හම්බෙලා තියෙන update එකට පස්සේ update එකක් තාම release වෙලා නෑ. ඒක නිසා බය වෙන්න එපා. Updates වෙලාවට එයි 😊.
Nadunpaboda
Active Level 1
Galaxy A
Hari thnks you
sameera_s_w
Active Level 10
Galaxy A
reset karata updates undo wenne na... aluthin ena updates ei