Original topic:

මගෙA galaxy A7 phne eke finger senser weda nathuwa giya ai kiyanna puluwande.

(Topic created on: 05-13-2021 06:41 AM)
288 Views
chathugayani
Active Level 3
Options
Galaxy A
මගෙA galaxy A7 phne eke finger senser weda nathuwa giya ai kiyanna puluwande.ඒක හදා ගන්නේ කොමද. Plz help me.
Dineth_Hesara
Active Level 7
Galaxy A
Option 1
• Power button(Sensor) එක clean කරන්න.

• අලුතින්ම Fingerprint Re-register කරන්න.

• Restart කරන්න.


Option 2
• phone එක off කරන්න.

• Power button ekai...volume +(up) දෙක එකට ඔබන්න.

• Samsung Logo එක ආවම අත අරින්න.

• Volume Button එකෙන් "Wipe Partition Cache" කියන එක Higlight කරන්න.

• Power Button එකෙන් select කරන්න.

• Clean වෙලා ඉවර වුනාට පස්සෙ(Successful) phone එක Restart කරන්න.


● Phone එක Updated ද බලන්න.

● Button එක හෙලවෙනවනම් Repair Shop එකකට යන්න වෙයි.
chathugayani
Active Level 3
Galaxy A
phone eka reset karama phne eke tiyana ewa nathuwa yanna nadde
0 Likes
Dineth_Hesara
Active Level 7
Galaxy A
Reset nemei 'cache data' ain kranne..
Oyage data, apps, settings mukuth wenne na.
Temporary thiyena unnecessary data thamai clear wenne
Not reset.
Onenm google search kranna - wipe partion cache kiyala....
chathugayani
Active Level 3
Galaxy A
tnq dr..
0 Likes
chathugayani
Active Level 3
Galaxy A
phone eka format wenawde ehema restort karama
0 Likes
chathugayani
Active Level 3
Galaxy A
mam balanm
0 Likes
Dineth_Hesara
Active Level 7
Galaxy A
Pls note that u shouldn't tap "Dalvik cache"
chathugayani
Active Level 3
Galaxy A
wipe partition cache select කරා.. complete වුනාට පස්සේ power buttern eka click කරා. ඊට පස්සේ අයම අර කලින් මෙනු එකම එනවා.. ඊට පස්සේ reboot phone දිලා පොන් එක on කරා.
0 Likes
chathugayani
Active Level 3
Galaxy A
එත් fingerprint senser එක වැඩ නෑ
Dineth_Hesara
Active Level 7
Galaxy A
Last try එක Backup ඇන්ඩ් Hard Reset කරල try කරන එක...
Hardware Issue එකක්නම් Shop එකකට යන්න වෙයි.