Original topic:

කොහොමද Battery Life එක වැඩි කරගන්නේ

(Topic created on: 06-23-2020 08:33 AM)
165 Views
OshanMadusanka
Active Level 8
Options
Galaxy A
1.හැකි තරම් Power Saving මෝඩ් එක පාවිච්චි කරන්න.
2. මුළු රෑ පුරාම ෆෝන් ඒක චාජ් එකට ගහලා තියන්න එපා.
3. පාවිච්චි නොකරන වෙලාවට ෆෝන් එකේ Wi Fi , Bluetooth ඔෆ් කරලා තියන්න.
4. Background app refresh Switch Off කරලා තියන්න.
5. නිතරම Battery Usage එක චෙක් කරලා බලන්න මොන Apps ද වැඩියෙන්ම බැටරි එක යුස් කරන්නේ කියලා.
3 Comments
nipoo
Expert Level 5
Galaxy A
4 වෙනි එක කරන්නේ කොහොමද?
Galaxy A
Background data use එක don't allow කරන්න. එතකොට COD වගේ අැප් රිෆ්‍රේෂ් වෙන්නේ නෑ.
nipoo
Expert Level 5
Galaxy A
ආ ඒකද මේ. වෙන නමකින් දාලා තිබුණ හන්දා බැලුවා මේ මොකද්ද කියලා.