Resolved! Solved

Original topic:

අප්ඩෙට් එකෙන් පස්සෙ මැසෙජ් යන්නැ

(Topic created on: 09-09-2021 10:09 PM)
kavinda1122
Active Level 2
Options
Galaxy A
පොන් එක A30s එකක් ඇන්ඩ්‍රොයිඩ් 11 දුන්නා දැන් මැසෙජ් සෙන්ඩ් වෙන්නෙ නෑ...හදාගත්ත කෙනෙක් ඉන්නවද

2 Solutions


Accepted Solutions
Solution
Galaxy A
ඒක නම් මම දන්නේ නෑ. ඒත් දිග messages multimedia message විදිහට යන්නේ. එතකොට අනිවාර්යයෙන් data on කරලා තියෙන්න ඕන. කෝකටත් phone එක reboot කරලා බලන්න. හරියයි. message app එක force stop කරලා cash clear කරලා බලන්න. සමහරවිට හරියයි. 😮😎

View solution in context

Solution
Liyoshiyona
Active Level 6
Galaxy A
Follow this introduction, my comment is always delete, why?
So i upload screen shot for solution Screenshot_20210910-122156_Samsung Members.jpg

View solution in context

18 Comments
Galaxy A
ගොඩක් දිග message ද?
kavinda1122
Active Level 2
Galaxy A
නැහැ පොඩි මැසෙජ් එකක්වත් යන්නැ සිම් එකෙ සල්ලිත් තියෙනවා
Solution
Galaxy A
ඒක නම් මම දන්නේ නෑ. ඒත් දිග messages multimedia message විදිහට යන්නේ. එතකොට අනිවාර්යයෙන් data on කරලා තියෙන්න ඕන. කෝකටත් phone එක reboot කරලා බලන්න. හරියයි. message app එක force stop කරලා cash clear කරලා බලන්න. සමහරවිට හරියයි. 😮😎
kavinda1122
Active Level 2
Galaxy A
hari balannam ස්තූති
Galaxy A
හරිද 🤔 මගේ solution එක accept කරගෙනම යන්න....😎👍
Galaxy A
මේ ප්‍රශ්නය මගේ යාලුවෙකුට ත් තියනවා A10s ekkak .sim problemda?
Galaxy A
ඒකට normal photo එකක් 16 mb ගාණක් එනවා portrait එකට kb ගණන් එනවා after 11 update මේ ප්‍රශ්නය කාට හරි තියනවද?
Sollution එකක් ඕනෙ
Liyoshiyona
Active Level 6
Galaxy A
Follow this introduction clipboard_image_1631256853303.jpg
Solution
Liyoshiyona
Active Level 6
Galaxy A
Follow this introduction, my comment is always delete, why?
So i upload screen shot for solution Screenshot_20210910-122156_Samsung Members.jpg