Original topic:

බෑන්ඩ් ලොක් කිරීම

(Topic created on: 11-13-2022 07:43 PM)
368 Views
MalindaMH
Active Level 5
Options
Galaxy A

image

Samsung Band selection ඇප් එක වැඩ කරන්නෙ නැනෙ දැන්..කලින් update වලින් මේක නතර කලානෙ😑.ඉදිරියේ දී ආයෙ මේක ලබා දේවිද?.සිග්නල් Band නිතරම මාරු වෙන අයට ගොඩක් වටිනව 😑
5 Comments
Galaxy A
Dan nawaththuwanam mta hithanne issarahata aye unlock karanne nathiwei
MalindaMH
Active Level 5
Galaxy A
😑😓
Galaxy A
මම නම් use කරන්නේ මේ app එකScreenshot_20221114-161449_Google Play Store_1000003754_1668422735.jpg
MalindaMH
Active Level 5
Galaxy A
Samsung band selection ඇප් එකෙන් ලොකු දෙයක් කරගන්න පුලුවන් ..අපිට සිග්නල් තියෙන බෑන්ඩ් එක බලල ඒක ලොක් කරගන්න පුලුවන් ..(ස්පීඩ් වැඩිම band එක )..දැන් ඒ මොකුත් බැ.😓
SonalDeSoysa
Active Level 10
Galaxy A
Good job