Resolved! Solved

Original topic:

What do you think about battery usage ?

(Topic created on: 08-10-2022 03:48 AM)
48 Views
Kanishka_Madushan
Active Level 6
Options
Community Guidelines

image
4500mAh Battery (Power Savng On)


image
Galaxy A82 5G (Some apps In deep Sleeping)
I feel like it's not enough, I have a tendency to get down quickly, I bought this mobile phone from someone who used it, he used it all day long. Give me a Solutions in your conditions.🙄 Will I have to replace a new battery?


මම මේක පාවිච්චි කල අයෙකුගෙන් මිලට ගත්තෙ, එයා දවස පුරාම Data On එකෙයි පාවිච්චි කරල තිබුනෙ. එයා මාස 4ක් වගේ තමා Use කරා කිව්වෙ. ඔයාලගෙ බැටරි Usage එක්ක සසඳලා පිලිතුරක් දෙන්න.👀❤️
14 Comments
Community Guidelines
Thank you.. ❤️ ඔයාගෙ අදහසට 👀ඒ උනත් බැටරිය හොඳ Health එකක තියෙයි නම් Estimated Time වැඩි නේද Reset කලාම Learning Usage patterns වලින් පස්සෙ..

Battery Health අඩු ෆෝන් එකක් Reset කරහම Learning Usage Patterns වලින් පස්සෙ Estimated Time එක අඩුයි නේද ?
Solution
SK_2000
Active Level 7
Community Guidelines
ඔව් ඒක ඇත්ත. ඔයාට හතෙනවානම් battery health එක අඩු වෙලා කියලා , Samsung service center එකකට ගිහින් check කර ගන්න 😇
Community Guidelines
Thank's your Advices👋🔥
SK_2000
Active Level 7
Community Guidelines
Anytime 😇
Samanthas
Active Level 8
Community Guidelines
Can someone say how was mineScreenshot_20220902-190526_Device care.jpgScreenshot_20220902-190540_Device care.jpg
0 Likes