Resolved! Solved

Original topic:

What do you think about battery usage ?

(Topic created on: 08-09-2022 10:02 PM)
938 Views
Kanishka_Madushan
Active Level 6
Options
Community Guidelines

image
4500mAh Battery (Power Savng On)


image
Galaxy A82 5G (Some apps In deep Sleeping)
I feel like it's not enough, I have a tendency to get down quickly, I bought this mobile phone from someone who used it, he used it all day long. Give me a Solutions in your conditions.🙄 Will I have to replace a new battery?


මම මේක පාවිච්චි කල අයෙකුගෙන් මිලට ගත්තෙ, එයා දවස පුරාම Data On එකෙයි පාවිච්චි කරල තිබුනෙ. එයා මාස 4ක් වගේ තමා Use කරා කිව්වෙ. ඔයාලගෙ බැටරි Usage එක්ක සසඳලා පිලිතුරක් දෙන්න.👀❤️

4 Solutions


Accepted Solutions
Solution
Community Guidelines
මම නම් කියන්නේ Normal usage එකෙන් 7+ hours වගේ screen on time එකක් තියෙනවා නම් ලොකු අවුලක් නෑ

View solution in context

Solution
SK_2000
Active Level 7
Community Guidelines
ඔයාගෙ phone එකේ battery usage time එක වැඩ කරන්නෙ ඔයා phone එක use කරන විදිය අනුව. ඒ නිසා අනිත් අයගෙ phone වල usage time එක්ක compare කරල වැඩක් නෑ. Phone එක පාවිච්චි කරන කෙනා අනුව usage time වෙනස් වෙනවා.
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න .. Thankyou 😇

View solution in context

Solution
SK_2000
Active Level 7
Community Guidelines
ඔව් ඒක ඇත්ත. ඔයාට හතෙනවානම් battery health එක අඩු වෙලා කියලා , Samsung service center එකකට ගිහින් check කර ගන්න 😇

View solution in context

Solution
Community Guidelines
හරි... 😊
Compare කරලා බලන්න නම් phone අඩුයි තමයි මෙහෙ. හැබැයි redit, XDA forum වලට post එකක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම උදව්වක් ගන්න පුළුවන් වෙයි use කරන අයගෙන් 😀

View solution in context

14 Comments
Solution
Community Guidelines
මම නම් කියන්නේ Normal usage එකෙන් 7+ hours වගේ screen on time එකක් තියෙනවා නම් ලොකු අවුලක් නෑ
Community Guidelines
Thank You❤️ Comment එකට🔥
Screen on time එක 6h වැඩිය තියෙනව Games Play නොකර Wtsapp, Youtube වගේ Social Media වලදි නම්.

ඔය Light Mode Screen Shots දෙක A52 එකක, අනික් Dark screen shot එක A12 එකක.. ඒවත් එක්ක බලද්දි මගෙ එකේ මදි 🥲IMG-20220809-WA0009_1921_1660051875.jpgIMG-20220810-WA0007_2225_1660108318.jpgIMG-20220810-WA0002_2188_1660103857.jpg
0 Likes
Community Guidelines
No worries... ✌️
Battery optimization device එකෙන් device එකට වෙනස් නිසා A12 එකක් A52 එක්ක compare කලොත් කොහොමත් වෙනසක් තියෙන්න පුළුවන්. ඔයාගේ A12 එක තව A12 එකක් එක්කම compare කරලා බලන්න ලොකු වෙනසක් තියෙනවාද කියලා 😊
Community Guidelines
මගෙ A12 නෙවේ👀(A12,A52 දෙකම යාලුවන්ගෙ) මගෙ එක A82 5G එකක් Brother 👋 ඒක කොරියන් ෆෝන් එකක් (Galaxy Quantum 2 කියල කොරියාවෙ Release කරල තියෙන්නෙ..

Compare කරල බලන්න ඒ ජාතියේ ෆෝන් අඩුයිනෙ🥲
Solution
Community Guidelines
හරි... 😊
Compare කරලා බලන්න නම් phone අඩුයි තමයි මෙහෙ. හැබැයි redit, XDA forum වලට post එකක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම උදව්වක් ගන්න පුළුවන් වෙයි use කරන අයගෙන් 😀
Community Guidelines
Redit/XDA 🤔 ඒ ගැන දැනුවත් නෑනෙ පොඩ්ඩක් පැහැදිලි කරනවද 🙄
Community Guidelines
Reddit කියන්නේ social platform එකක්.... ඔයාට account එකක් හදලා related groups වලට add වෙලා ප්‍රශ්න අහලා solutions හොයාගන්න පුළුවන්.
XDA forum එක කියන්නේ tech forum එකක්. ගොඩක්ම developer side එකට බර platform එකක්. එකෙනුත් ඔයාට account එකක් හදලා විස්තර දැනගන්න පුළුවන්. Google කරලා බලන්න දෙකම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මේ දෙක ගැන 😃
Community Guidelines
හරි Thank you brother ❤️❤️
Solution
SK_2000
Active Level 7
Community Guidelines
ඔයාගෙ phone එකේ battery usage time එක වැඩ කරන්නෙ ඔයා phone එක use කරන විදිය අනුව. ඒ නිසා අනිත් අයගෙ phone වල usage time එක්ක compare කරල වැඩක් නෑ. Phone එක පාවිච්චි කරන කෙනා අනුව usage time වෙනස් වෙනවා.
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න .. Thankyou 😇