Original topic:

Samsung members point level structure

(Topic created on: 09-05-2021 01:11 AM)
67 Views
Anonymous
Not applicable
Options
Community Guidelines
writing a post = 10 points ,writing a comment = 10 points ,adding tags to a new post = 5 , participating in a survey /poll = 500* ,writing a recommendation post = 500 ,following a user = 2,followed by others = 5 ,offline activities = 1000 

Note : 100 points = 1XP 

*The points mentioned above are subject to change from time to time depending upon the various activities that may be conducted by samsung ...


LEVEL 1 : Members with less than 45 XP 
LEVEL 2 : Members with more than 45 XP and less than 150 XP 
LEVEL 3 : Members with more than 150 XP and less than 250 XP 
LEVEL 4 : Members with more than 250 XP and less than 400 XP 
LEVEL 5 : Members with more than 400 XP and less than 750 XP 
LEVEL 6 : Members with more than 750 XP and less than 1000 XP 
LEVEL 7 : Members with more than 1000 XP 

LEVEL 8,LEVEL 9,LEVEL 10 and Expert levels(1,2,3,4,5) = members with more than 1500 XP 

EXPERT LEVEL 5 is the maximum level which you can go .


These levels are subject to change without prior notice by samsung .Samsung may runs various online and offline activities for which ponts will be given to the users ...
Anonymous
Not applicable
Community Guidelines
ඒක ලේසියි යාලුවා .උදාහරනයක් විදියට ඔයාට log වෙන්න ඕනේ indian platform එකටනම් ඔයා google browser එකේ type කරන්න samsung members community India කියලා එතකොට උඩින්ම වැටෙන web එකට යන්න .උඩ වැටෙයි sign in /register කියලා එතකොට ඔයා මේ samsung members හදලා තියෙන විස්තර ටික දීලා log වෙන්න එතන ඉදන් ඔයා දාන හැම post එකක්ම අදාල වෙන්නේ indian community එකට ඒවා පේන්නේ web එකෙන් විතරයි .me app එකට පේන්නේ නැහැ.වෙන රටකට ඕන්නම් ඒ රටේ නම ගහන්න .
Movi11
Active Level 6
Community Guidelines
Thanks bro
Dunal
Active Level 1
Community Guidelines
👍👍
Anonymous
Not applicable
Community Guidelines
Community Guidelines
How do u write a recommendation post?
Anonymous
Not applicable
Community Guidelines
අපි දන්නා තාක්ශනික කරුනක්,උපකරනයක් පිලිබද කරුනක් වගේ දේවල් නිර්දේශ කිරීම ,මෙම සමූහයේ වෙනත් සමාජිකයන් සමග බෙදාහදා ගැනීමට ලියනු ලබන සටහනක් වැනිය.උදාහරණයක් විදියට ඔයා youtube channel කිහිපයක් ගැන සටහන් කලා hiruka මල්ලි ඒවගේම සටහනක් කලා..ඒක මේකේ ඉන්න අයට උපකාරයක් වගේම නිර්දේශ කිරීමකට හා සමානයි නේද ? මගේ දැනුම අනුව ඒවගේ post එකක් පල කිරීම ,නමුත් අවාසනාවට තවම srilankan platform එකට offline activities වලටනම් invites නෑ.මේකෙන් තමා වැඩිම points ගන්න වෙන්නේ.
Community Guidelines
Thank you very much. මට තියෙන ප්‍රශ්නෙ, සමහර අය, questions and issues post කරනවා, අනිත් අය information posts පල කරනවා,

කවුද මේකෙ වෙනස තෝරගන්න ඉන්නේ ? Who decides which one is a recommendation post and which one is a post about a question?
Anonymous
Not applicable
Community Guidelines
ඒක තමා ගොඩ කාලෙක ඉදන් මේකේ ඉන්න අය කියන්නේ ඇඩ්මින්ලා මුකුත් කරන්නෑ කියලා .ඇත්තටම ඒවා නිරික්ෂණය කරන්න කවුරු හරි ඉන්න ඕනේ..නැත්නම් තෝරා බේරා ගන්න හැකියාවක් නෑනේ.ඇඩ්මින්ලා බලන්න ඕනේ..කාලෙකට පාරක් එයාලා ඇවිල්ලා යනවා.main admin ව අපිට බලන්න පුලුවන් අවුරුදු ලංවෙද්දි,නත්තල් ලංවෙද්දී.
Hiruka_NU
Expert Level 5
Community Guidelines
🤣🤣🤣🤣🤣
Community Guidelines
Oh ehemada. Sri Lanka wala Samsung ambassadors la admins la karanna barida? Ehema kara nam kochchara loku deyak da