Original topic:

Religious Activities on Samsung Members

(Topic created on: 02-21-2022 06:48 PM)
nipoo
Expert Level 5
Options
Community Guidelines
තමන් කැමති ආගමක් නිදහසේ අදහන්න තමන්ට අයිතියක් තියෙනවා. ඒ වගේම හැම ආගමකම උගන්නනවා අනිත් අයට කරදරයක් නොවී තැනේ හැටියට ඉන්න. Facebook වගේ තැනක අපිට කැමති දේවල් විතරක් follow කරන්න පුළුවන් උනාට Members community එක public තැනක්. හැමෝටම හැමදේම එකම විදිහට ලැබෙන්නේ.

මේ platform එක තියෙන්නේ Samsung හා ඊට සම්බන්ද දේවල් පල කරන්න. ප්‍රශ්න අහන්න, දැනුම බෙදාගන්න, තමන් ගත්තු images videos පල කරන්න වගේ දේවල්වලට මිසක් ආගම් සම්බන්ධ දේවල් කතාකරන්න නෙමේ. ඒවා දැනටමත් චාටර් වෙච්ච social media platformsවල කරගන්න. Members platform එක හාන්න එපා. 🙏
12 Comments
ĒDITH
Active Level 6
Community Guidelines
Accurate af💯👆🏽
Community Guidelines
Absolutely right bro
Community Guidelines
Agreed !!
GAJAN_Rajasek
Expert Level 5
Community Guidelines
Absolutely!👍
Bhashu
Active Level 8
Community Guidelines
Agreed ✌️
Oshani_
Expert Level 5
Community Guidelines
👍👍👍👍
Community Guidelines
Agreed. Well said ✌
MyA12
Active Level 3
Community Guidelines
Appreciating 💯
Community Guidelines
I agree with you